
(ටී.කේ.ජී.කපිල )
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් " ලොකු පැටී " නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .
මොහු කළක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ , අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු ක්ලබ් වසන්ත ඝාතනය ඇතුලු මිනීමැරුම් , වෙඩි තැබීම් , බෝම්බ ප්‍රහාර , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ රාශියක් සම්බන්ධව මෙරට අධිකරණ තුළ චෝදනා ලබා ඇත්තෙකි .
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
G. B. S. හේවරාළ Sunday, 04 May 2025 11:37 AM
ආ, අද ඉරිදා හින්දා හෙට ඇප දෙයි.
රනේ Sunday, 04 May 2025 12:50 PM
පිටින් පේන්නේ නැති වුණාට පැටියාගේ කෙරුවාව තමයි ලොකු...
ජිල්බු Sunday, 04 May 2025 12:51 PM
ලොකු පැටීගේ පොඩි පැටීව ලාච්චුවේ දාලා ඔක්කොම රහස් ටික අහගන්න පුලුවන් වෙයි.