
(අංජුල මහික වීරරත්න)
ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතික වී.පී. නැක්හෝම්(V.P. Nackholm) මහත්මිය ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.
ඇය එම මුදල අරමුදලට බැරවන සේ බැංකුගත කර තිබූ අතර එහි ලදුපත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගැන්වූවාය.
මෙම අවස්ථාවට කේ. ජේ.තමාදරි ප්‍රේමදාස මහත්මියද එක් වූවාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය අනිවාර්යයෙන්ම අපේ රටට හිතවත් කෙනෙක් බව පෙනෙනවා , ස්වෙචාවෙන් මෙහෙම උදවුවක් කලහම අවම වශයෙන් , ජීවිතාන්තය දක්වාම ලංකාවට පැමිණෙන්න නොමිලේ වීසා එකවත් දෙන්න එහෙම නැතිනම් , පුරවැසිභාවය වත් පිරිනමන්න
බොහොම පින් එතුමියට. කෝ එතකොට ඉන්නවා කියපු යාළුවෝ ඩොලර් මිලියන ගණන් එවන්න සූදානමින් ඉන්නවා කිව්වනේ ආණ්ඩුවක් ගත්තම? එයාලට කියන්න මේ තමයි හොඳම අවස්ථාව අපේ රටට උදව් කරන්න තියෙන. ලක්ෂ ගණනකට ඉන්න හිටින තැනක් නැතිවෙලා.
මේ මනුස්සය ඇදල ඉන්න ඇදුම් දිහා බැලුවහම විශාල ධනස්කන්දයක් ඇති කෙනෙක් නොවේ වගේ පෙනෙන්න , නමුත් අසීරු අවස්ථාවේ ස්වෙචාවෙන් මෙවැනි විශාල මුදලක් පරිත්‍යාග කරන එක ඉතා වැදගත් , අපිට අවශ්‍ය මෙවැනි මිතුරන් , එම මහත්මියට අර සිල්වා කියන ආකාරයට ජිවිතාන්තය දක්වා ලංකාවට පැමිණීමට නොමිලේ වීසා එකක් , හෝ පදක්කමක් වැනි තිළිණයක් අනිවාර්යයෙන් දෙන එක බලධාරීන්ගේ යුතු කමක් , නිකන් තැනක් යු කියල සල්ලි ටික අරන් අතට අත දීල ෆොටෝ එකක් ගැහුවට මදි කියන අය දමන්නකෝ ලෛක් එකක්