(එම්. කේ. නන්දසේන)
කතරගම දෙටගමුවේ තරුණයකු විහිළුවට වායු රයිපලයක් එල්ල කිරීමෙිදී එය පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීම එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව කතරගම පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙටගමුව තෙවැනි පියවරේ පස් හැවිරිදි පිරිමි ළමයෙකි.
මෙම ළමයා දෙටගමුව විදුහලේ එක වසරේ අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි.
ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd