
ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දකුණාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ දේශපාලන පක්ෂයයි. මැතිවරණය පැවැත්වූයේ ජර්මනියේ නැගෙනහිර සැක්සනි-අන්හාල්ට් ප්රාන්තයේය.
‘ජර්මනිය සඳහා විකල්පය’ පක්ෂය ප්‍රකාශිත ඡන්දවලින් සියයට 43.8 ක් හිමිකරගත් අතර, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ලබා ගැනීමට හැකි වූයේ සියයට 17.2 ක් පමණි. වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගත්ත ද ‘ජර්මනිය සඳහා විකල්පය’ පක්ෂයට බහුතරය හිමි නොවුණු බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd