
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එර අවුරු නගර සභාවට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන එබැවින් තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව නලින් මහතා ප්‍රකාශ කළේය.
සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ වැඩක් නෑ නේද පාර්ලිමේන්තු ඇවිල්ලා...? ගමට ගිහින්වත් කොමිස් පාරක් එහෙම ගහලා, දියුණු වෙන්න බලනවා නේද?
නඩු දාලා බලෙන් ගත්ත මන්ත්‍රිකම දැම්ම එපා වෙලා වගේ.