IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි)


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක් සිසුවෙකු අද (06) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන මාතර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි. අදාළ පහරදීම සම්බන්ධයෙන් තවත් සිසුන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතත බවද හෝමාගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය

එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණේ අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙනි.



අදහස් (4)

සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට

බකල ජයා Tuesday, 06 May 2025 09:26 AM

මානුෂික විදිහට පහර දෙන ක්‍රම ඉගැන්නුව නම් ඔහොම වෙන්නේ නැහැ.

:       7       15

ගෝබයියාTuesday, 06 May 2025 02:25 PM

ආනී ඔයත් එහෙද? එහෙනං තැන්කූ ආ නෙලුවට.

:       0       0

විරාජ් Tuesday, 06 May 2025 11:11 AM

ඔයා මාතර ද මමත් මාතර - අපි දකුනේ ඒකයි පහරදුන්නේ

:       8       9

Kamal Koyrala Tuesday, 06 May 2025 11:52 AM

වහාම ශිෂ්‍යභාවය අහෝසි කර විශ්වවිද්‍යාලවලින් පිට කර දමිය යුතුයි සහ පුද්ගලිකවත් විභහග වලට පෙනී සිටීම අහෝසි කළ යුතුයි. "නිදහස් අධ්‍යාපනය" කියා වලි කන අපේ බදු මුදලින් මෙවැනි මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන්න බෑ.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site