IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සරසවි සිසු උද්ඝෝෂණය

 
 
 
 
 
 
 
 
 
 
 
විශ්ව විද්‍යාල සිසුහු  විශ්ව  විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු  කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම  හේතුවෙන්  එම ස්ථානයේ ආරක්ෂාව  තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
 
 අග්නිදිග සහ රජරට සරසවි සිසුහු 2000 කට අධික සංඛ්‍යාවක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
 
 
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (3)

සරසවි සිසු උද්ඝෝෂණය

gunarathna Wednesday, 31 October 2018 01:11 PM

මේ වගේ කාලකන්නි ජාතියක් මේ මුළු ලෝකෙම නැතිව ඇති. රටේ මෙපමණ ප්‍රශ්න තියෙන වෙලාවක කාගෙන් විසඳුම් ගන්නද මේ පෙළපාලි යන්නේ? ඔයාලගේ ප්‍රශ්න විසඳුමක් ගන්න ඉස්සර ඔයාලගේ දෙමව්පියන්ගේ ජීවත් වීමේ අමාරුකමට විසඳුමක් ඉල්ලා පාරට බැහැපල්ලා..

:       2       184

Indunil Thursday, 01 November 2018 12:29 AM

කාලකන්නිකම කමෙන්ට් එකෙන්ම පේනවා.

:       0       0

Jehaan Thursday, 01 November 2018 08:51 AM

අනෙක් රටවල ළමයින් අවුරුදු 21 වෙන කොට උපාධි සම්පුර්ණ කරලා සුළු රැකියාවක් හෝ තාවකාලික රැකියා සොයා ගන්නවා. එකට අපේ උන්දලා හැමෝම මහා ඒජන්තකම ලැබෙනකන් පාරේ කලබගෑනි. මේක නම් කල්පයක් ගියත් හදන්න බැරි රටක්. දේශපාලකයොයි සරසවි සිසුනුයි ඔක්කොම එකයි. මොලය තිබෙන්නේ කකුල් දෙකේද කොහෙද !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site