IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්

(සුජිත් හේවාජුලිගේ)

දුම්රිය, සෞඛ්‍ය  අධ්‍යාපනය සහ  විදුලිය   ඇතුළු රටේ විවිධ අංශවල  ප්‍රධාන   වැඩ වර්ජන  දෙසීයකට වැඩි  සංඛ්‍යාවක් පසුගිය වසර  පහක පමණ කාලයේදී   ක්‍රියාත්මක වී  ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ලොකු කුඩා වැඩ වර්ජන හේතුවෙන් රටට සෘජුව හා වක්‍රව සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි ලක්ෂය  ඉක්මවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉහත කාල සීමාවේදී වැඩ වර්ජන වැඩි වශයෙන් සිදුවී ඇත්තේ දුම්රිය, විදුලිය, සෞඛ්‍ය සහ  අධ්‍යාපන යනාදී ක්ෂේත්‍රවලය.

මේ අතර  විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් කරගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති පාඩුව දළ වශයෙන් කෝටි1200 ඉක්මවන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන  අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම සේවකයන් මේ දක්වා වැඩ වර්ජනය කර ඇති දින ගණන 72කි.

 



අදහස් (10)

සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්

නිමල් Saturday, 13 July 2024 10:53 PM

මොනව කරන්නද, මේ තව පෝය තුනකින් ජනාධිපති වෙන්න දගලන ජෙපි සුනඛ උප්පරවැට්ටිනෙ. උන්ට ඕන රටට හෙන ගැහිල හරි ලපය රජ කරන්න. දැන් වැරදෙනකොට අපි නෙවෙයි කියනව.

:       0       2

Chandima Saturday, 13 July 2024 11:04 PM

රට පාලනය කරන හොරු රැල හොරකම් කලේ රටේ ධාන්‍ය ඊට වඩා වැඩියි නේද?

:       1       0

Muthu Saturday, 13 July 2024 11:32 PM

ඔය පාඩුවට වඩා ලොකු පාඩුවක් නේද.....ඩොලර් බිලියන 26 ණය කන්දක් මේ මාස 6ට ලංකාවට ගොඩ ගහපු එක. ... නිෂ්පාදන ආර්ථකයෙන් බැහැර වෙලා ණයට කන රටක් කරේ කවුද...ඒක නේද පුංචි හරි පඩි වැඩි වීමක් දෙන්න අමාරු.....මේ රටේ සොච්චමක් ඉල්ලලා ස්ට්‍රයික් කරන පුංචි මිනිස්සුන්ගේ ගණන් හිලවු විතරද පේන්නේ...

:       2       0

primeshika Sunday, 14 July 2024 12:47 AM

රට විනාශ කරලා ඉල්ලීම් දිනා ගන්නා කැනහිලුන්...සහකාර තනතුරු වලටත් වාහන බලපත්‍ර ඉල්ලනවා

:       1       7

Lalith Shanaka De Silva Sunday, 14 July 2024 01:23 AM

මහාචාර්ය වසන්ත අතුකුරල් තුමනි, මට ඔබව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පිළිගත නොහැක, මන්ද ඔබ පිළිගත් සඟරාවල ප්‍රකාශන කිසිවක් නොමැති බැවිනි. බොහෝ AL උපකාරක පන්ති ගුරුවරු ඔබට වඩා ආර්ථික විද්‍යාව දන්නවා. ඔබට අවශ්‍ය වන්නේ ප්‍රචාරණයයි. විෂය සඳහා ඔබට කිසිදු දායකත්වයක් අවශ්‍ය නොවේ. ඔබ මහ බැංකුවේ දත්ත ගබඩාවෙන් යම් යම් තොරතුරු රැස්කර ඔබේ නමින් ප්‍රසිද්ධ කරනවා. ඒක ඔබේ විශ්වවිද්‍යාලයට ලොකු ලැජ්ජාවක්. ශාස්ත්‍රාලිකයෙකු ලෙස කරුණාකර මෙවැනි ප්‍රචාරයක් බලාපොරොත්තු නොවන්න.

:       2       4

සාමාන්‍ය රාජ්‍ය සේවකයා Sunday, 14 July 2024 05:27 AM

විශ්ව විද්‍යාල වෘත්තිකයෙකු ලෙස, ඔබ විශ්ව විද්‍යාල වර්ජන වලින් යම් ප්‍රතිලාභයක් ලබා ගත්තාද? ඔබ ලබා ගත්තේද නැද්ද යන්න සඳහන් කිරීම වඩා හොඳය, වර්ජන හොඳම විකල්පය නොවන බව අපි ද පිළිගනිමු, වර්ජකයන්ට පමණක් දොස් නොකියන්න, පෙර විසඳුම් ලබා ගැනීම අවම කිරීම සඳහා අදාළ අධිකාරියට වගකීමක් ද ඇත.

:       11       4

Lalla Sunday, 14 July 2024 11:07 AM

විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල අතර වෙනසත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය , හෙද කාර්ය මණ්ඩල සහ අන් කාර්ය මණ්ඩල කරන සේවයන් අතර වෙනසත් සේවකයින් වටහාගත යුතුයි. ඊර්ෂ්‍යාව පදනම කරගෙන වැඩිපුර කුට්ටිය ඉල්ලීම පලක් නෑ. සේවාවල වෙනස සහ අධ්‍යාපන මට්ටම්වල වෙනස වෘත්තීය ක්ෂේත්‍රයේ තිබිය යුතුයි. දුම්රිය ලංවිම නම් පෞද්ගලික අංශයට දීම එකම විසඳුම. විවාදයක් නෑ. අතිරික්ත සේවකයින් පින්පඩිකාරයින් පිරුණු මහජන මුදල් කොල්ල කෑම ජීවිකාව කරගත්තු දුර්ජනයන් පිරුණු ආයතන. තව බොහෝ මෙවැනි ආයතන ඇත.

:       1       3

Lankwijaya Sunday, 14 July 2024 05:36 AM

ඒකත් එහෙම නම් නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙන කාලයේ එම වර්ජන මෙහෙයවූ හා දැනටමත් ඒවා කරන පිරිස් දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා දැන් වෙන පිරිසක් තෝරා ගන්න ඕන කියලා කිව්වම හරිද මුලින්ම 1952 අරගලයේ සිට සිදුකල වර්ජන තර්ජන නිසා රටේ සංවර්ධනය අඩාල වුනා කිව්වොත් නේද හරි ඒ නිසා දැන්වත් ඔය ජනතා මුදලින් වැටුප් ලබන තනතුර සදහා බදවා ගැගැනීමේදී ජනතාව පීඩාවට පත්වෙන ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තහනම් නොකලොත් රට හදන්න බැහැ ඔය වර්ජන කරන කිසිම කෙනෙක් රජය බලහත්කාරයෙන් සේවයේ යොදාගෙන නැහැ ඒ නිසා වෘත්තීය සමිති කාරයින්ට ඔහොම කරන්න දීලා ජනතාව පීඩාවට පත්කිරීම අනුමත කරන්න බැහැ දැන් පේනවා නේද පැවති ආණ්ඩු සිදුකළ සංවර්ධන කටයුතු වලට වඩා සිය ගුණයක් වර්ජන වලින් විනාශ කර තියෙනවා කියලා

:       0       7

Gamini Sunday, 14 July 2024 09:28 AM

අන්තරේ කියලා ඉන්න අනිත් හරක් ටිකටත් ඕකට වග කියන්න ඕනේ...

:       0       3

Asanga thiththagalla gamage Sunday, 14 July 2024 10:14 AM

දැන් 3% අයට හොඳට නින්ද යයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 646 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 170 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 80 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 645 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 542 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 191 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site