IMG-LOGO

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති  කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද සිල්වා මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තැන් තැන් වල සමුළු තිව්වට ඵලක් නැති අතර ප්‍රශ්නය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවේ බව කී හර්ෂ ද සිල්වා මහතා නීති සම්පාදනය කරන්න ජනාධිපතිවරයාට බලයක් නැතැයි ද කීය.

රටේ ජනතාවගේ සල්ලි ගැන උත්තර දෙන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැතිනම් මෙි ප්‍රශ්න කියන්නේ කියන්නේ කාටදැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.



අදහස් (7)

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘

SUNIL MILANO Thursday, 24 March 2022 02:17 PM

VADA BARI TAZEN

:       12       53

sanath Thursday, 24 March 2022 02:22 PM

අනේ වඳින්නම් දැන් ඕක කියලා නඩු දාන්න එහෙම යන්න එපා.

:       11       29

මහසෙන් Thursday, 24 March 2022 02:46 PM

හැමදාම හැම ආණ්ඩුවක් යටතේම තිබුණේ කතාපෙට්ටි තමයි. පාර්ලිමේන්තුවේ කියලා ඊට වඩා දෙයක් නෑ. කොළයක් බලාගෙන කියවලා එක එකාගේ කුණු වැඩ කියලා හවසට ගෙදර යනවා. රට්ටුන්ට නාටකේ පෙන්වලා. තමුන්ලා තට්ටු මාරුවට පෙන්නූ ඒ නාටකයේ පව තමයි දැන් රට්ටු ගෙවන්නේ...

:       9       45

දර්ශන Thursday, 24 March 2022 06:27 PM

මේ ඉන්නේ රනිල් කියන දේ ඊට පහුවදා කියන මනුස්සයා. සුවසැරියත් මෙයාලු කරලා තියෙන්නේ. නිකන් බයිලා කියන්නේ නැතුව සියලු දෙනා එකතුවෙලා මේ ප්‍රශ්නයෙන් රට ගොඩගන්න බලන්න. මේ ගෙවෙන්නේ පවතින දේශපාලන ක්‍රමයේ අවසන් කාලය. මේ වෙලාවේ රට කරගන්න බැරි වුණොත් ඊළඟට ඡන්දෙන් එන්නේ ජාතික ජන බලවේගය. එතකොට ඔයගොල්ලො හොරාකාපු දේවල් රාජසන්තක කරලා මේ රටේ ණයෙන් භාගයක්වත් ගෙවයි.

:       10       47

kamalThursday, 24 March 2022 07:15 PM

අනුන්ගේ වැඩ තමන් කළා කියලා සතුටු වෙන්න හැකිනම් ඒක ලොකු දෙයක්...

:       19       3

mp Thursday, 24 March 2022 07:59 PM

ඇත්ත තමයි. මේ මහත්මයා ආර්ථික විද්‍යාඥයෙක්... ඉතින් ආර්ථිකය පිළිබඳව කබ්රාල්ට වඩා ගොඩක් ඉදිරියෙන්...

:       24       12

sampath Thursday, 24 March 2022 10:17 PM

මෙයාලා ගැන එහෙම හිතලා, යහපාලනේ හදලා නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. නමුත් මේ ප්‍රශ්න විසඳගන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. අතන මෙතන ගන්න තීරණ වැඩක් නෑ. වාද විවාද කරලා තීරණ ගන්නයි පාර්ලිමේන්තුවට බලය දුන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 655 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site