
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පත් කෙරුණේ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි.
මේ අනුව කොමිසමේ දැනුම් දීමෙන් ජාතික ජන බලවේගය විසින් පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා පුද්ගල නාමයක් යෝජනා කෙරෙනු ඇත.
අනතුරුව එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd