
(ඉන්දිකා රාමනායක)
සෙරප්පු අඩියේ සඟවා දුම්කොළ සුරුට්ටු 70 ක් සඟවා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කළ රැදවියකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියන් සහ සේවකයන් පරීක්ෂාවට ලක් කිරීමේදී සෙරෙප්පුවේ මෙම සුරුට්ටු සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ රැඳවියා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සුරුට්ටු ඔවුන්ට බොන්න දෙන්න.