IMG-LOGO

‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙක් ලෙස වැඩ කර ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.

මොවුන්ට  විරුද්ධව වසරක් තිස්සේ කිසිම  බී වාර්තාවක් ඉදිරිපත් නොකර සිට පසුව ඔවුන් නිදහස් කරන ලෙස හිටපු නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඒ අනුව ඔවුන්  නිදොස් කොට නිදහස් කෙරුණු බව ද රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනහොත් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සියලු ඇත්ත හෙළිදරව් කරගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා තවදුරටත් කීය.



අදහස් (2)

‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘

SUNIL MILANO Thursday, 21 April 2022 12:36 PM

මෙයාලා තමයි සහරාන්ලා පෝෂණය කළේ... දැන් බයිලා කියනවා. මෙයාලා තමයි ඕවට වගකියන්න ඕනෑ...

:       0       0

hira Friday, 22 April 2022 05:05 PM

කන්න නැතිව බඩ ඇකිළුණත් නුඹලාව නම් බලයට ගන්නේ නැහැ. මෙය තනිකරම සීතල අන්තවාදය... මේ අයට තියෙන්නේ පෙට්‍රල්, ගෑස්, බඩුමිල ප්‍රශ්න නෙමෙයි. ඊට එහාගිය මාස්ටර් ප්ලෑන් එකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site