
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවල ප්‍රදේශයේ දේපළ සොරකම් කළ පුද්ගලයකුට සහ සොර බඩු මිලදී ගත් පුද්ගලයකුට ප්‍රදේශවාසීහු අපූරු දඬුවමක් දුන්හ.
දේපළ සොරා ගත් පුද්ගලයා මඳක් උඩට උස්සා විදුලි කණුවක සහ ඒවා මිලදී ගත් පුද්ගලයා ද විදුලි කණුවේ ගැට ගැසීය.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවල ප්‍රදේශයේ දේපළ සොරකම් කළ පුද්ගලයකුට සහ සොර බඩු මිලදී ගත් පුද්ගලයකුට ප්‍රදේශවාසීහු අපූරු දඬුවමක් දුන්හ.
දේපළ සොරා ගත් පුද්ගලයා මඳක් උඩට උස්සා විදුලි කණුවක සහ ඒවා මිලදී ගත් පුද්ගලයා ද විදුලි කණුවේ ගැට ගැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහබැංකුව හොරාකාපු උන්ට මේ වැඩේම කළානම්.
මේවට වග කියන්න ඕන අයම දඬුවම් දෙනවා. ජනතාවනි ඔබම නේද මේ රට මේ තත්ත්වයට ගෙනාවේ හොරු පත්කරලා. උන්ගේ දරුවන් මේ රටේ කුමාරවරු කරපු කාලකන්නි ජනතාව ඔබලා නේද?
මේක සමහර අයට ලොකු විනෝදයක් වෙන්න පුළුවන්. කිසිම වැදගත් කෙනෙක් හොරකම් කරන්නේ නැහැ තමන්ට හොඳ ආදායම් මාර්ගයක් තිබුණනම්. හැබැයි මේ පොලිසි එක දේශපාලකයන්ට අදාල වෙන්නේ නැහැ මොකද බලු බෙට්ට තියෙන රුපියලත් දිවෙන් ගන්න උන් නේ.
ඇයි පොටෝ එක දානකොට විතරක් මුහුණ වසන්නේ. එහෙම කරාම කොහොමද අපි හොරාව අඳුරගන්නේ.
මෙතන හොද වැඩක් කරල තියෙනවා මොකක්ද කිව්වොත් හොරබඩු ළග තබාගෙන හිටපු එකාටත් දඩුවමක් දීලා හොරු හොරකම් කරන්නෙ ගන්න එවුන් ඉන්න නිසා තමයි කොහොම වුනත් මොනවා කලත් පොලිසිය බොහෝවිට කරන්නෙ හොරුන්ට සහයෝගය දැක්වීමක් කියලා හිතෙනවා නැත්නම් හැමදාම හොරකම් කරන එවුන් ගැන වාර්තාවක් ඉදිරිපත් කරල ස්තිරව ප්‍රශ්නය විසදීමට බැරිද එක් අතකින් රටේ පාලකයොත් හොරු ඇති නොවීමට ප්‍රතිකර්ම නොකිරීම හේතුවක් වෙනවා.
මේ රටේ ජාතික ධනය හොරා කාපු අයටත් ඔය දඬුවම දෙන්න ඕන.
හොරුන්ගේ සහ මිනීමරුවන්ගේ මුහුණු පෙන්විය යුතුයි...