(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි ක්‍රියාත්මක වන නිලධාරි අධිරාජ්‍ය බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත.
නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර ඇත
බන්ධනාගාර සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතියම පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවයද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිරකරු සිද්ධිය: නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක්
යෝගා Saturday, 14 June 2025 03:23 PM
පාතාලයන්, කුඩ්ඩන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ටත් ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද? හැම දේම සල්ලි විතරක් නෙමෙයි නේද?
පොඩිඑකාSaturday, 14 June 2025 04:49 PM
අනේ යෝගෝ, ඔයා පස්ස හෝදන කට්ටිය පාලනේ කරපු කාලෙ එහෙම කලේ නැත්තේ මොකද? ලැජ්ජා නැතිව රෙදි අපුල්ලන ලොංඩරියා...!
අරවින්ද මොණරවිල Sunday, 15 June 2025 08:19 AM
පාතාලයන් කුඩ්ඩන් සමග ඩීල් දැමූ ඔවුන්ව තම ගජ මිතුරෝ කරගත් පොහොට්ටු අලි හවුලට කඩේ යන ගමන් යෝගා නීතිඥයින්ට අභියෝග කරන්නේ රෙදි ඇඳගෙනමද?
Rata Perata Saturday, 14 June 2025 03:54 PM
මේ ඔක්කොම ඇහැරිලා තියෙන්නේ දැන්? වැඩක් කෙරෙනවා කියලා... තේරෙනකොට ‘අපිත් ඉන්නවා‘ කියලා පෙන්නන්න හදනවා.
Warnasinghe Saturday, 14 June 2025 06:25 PM
අවධාරණය කරලා ඇති වැඩේ මොකක්ද? ඊට අවශ්‍ය යෝජනා ඉදිරිපත් නොකර.