
(ගයාන් සූරිය ආරච්චි)
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී බීමතින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබලු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පාබල හමුදා සේනාංකයට අනුයුක්ත අවුරුදු 29 ත් 40 අතර පසුවන සෙබලු හය දෙනෙකි.
සෙබලු හය දෙනාගෙන් පහර කෑමට ලක් වූ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොනවිරුවන්ගෙන් පලිගන්නවෝ.
රැකියාවෙන් පහ කරලා හිරේ දාන්න ඕනේ අවුරුදු 1-2ක්...