(මහින්ද නිශ්ශංක )
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.55 ට පිටත් වන දුම්රිය මධ්‍යම රාත්‍රි 12 ට මහනුවරට ළඟාවන අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 8.30 ට පිටත් වී මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුවට ළගා වන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම දුම්රිය යන එන ගමනේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ ද නතර කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
ගුණරත්න Sunday, 20 April 2025 02:38 PM
දළදාව ගැන කියන කොට හැමදාමත් මතක් වෙන සින්දුවක් තමයි ලෝනා මුනි රාජාගේ සින්දුව. අභාවප්‍රාප්ත සාගරිකා ගෝමස් මැතිනිය ගායනා කරන ලද ගීතය.