
(ප්‍රදීප් කුමාර)
යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සදහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි ප්‍රහාරකයින් කඩයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති අතර වෙළදසැල් හිමිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd