
(කේ බුද්ධික කුමාරසිරි)
මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380 කට අධික මුදලක් දෙවරක් ගෙවා ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නගන චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව එම අධිකාරියේ කළමණාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම චෝදනාව නගන ආනාරයට කිසිදු අවස්ථාවක මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දෙවරක් මුදල් ගෙවීමක් සිදු නොකළ බවත් එම අධිකාරියට කිසිදු මූල්‍ය අලාභයක් සිදුව නොවැති බවත් එම නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd