
(මනෝප්රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) කාර්යාලයට සේවකයින් බඳවාගෙන පුද්ගලික වැඩට යොදාගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් හා ඊට ආධාර අනුබල දුන් කළමනාකරණ සහකාර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය .
සැකකරුවකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප 2ක් නයම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළේය.
හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම්, රජයේ සේවයට බැඳී හිටපු අධ්‍යාපන ඇමතී අකිල විරාජ් කාරියවසම් ට අයත් පුද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවය කර රජයට පාඩු කළේ යැයි කියන කුලියාපිටියේ දීපාල් සංජීව රත්නායක සැකකරු මෙසේ ඇප ප මත මුදා හැරීණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd