(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කර තිබේ.
(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... අනිවාර්යයෙන්ම ඕකට පාර්ලිමේන්තුවත් අහුවෙනවා නොවේද? ප්‍රධාන සිනමා ශාලාවක් හැටියට...
කොහොමත් වහලනේ තියෙන්නේ..
ඔන්න ඔහොම කෙළින්ම තීරණ ගන්න.
කෝච්චි සහ බස්වල මිනිස්සු තෙරපිලා යනකොට අවදානමක් නැතිද? ඉස්කෝලෙන්, ටියුෂන් පන්තියෙන් සහ පල්ලියෙන් විතරද බෝ වෙන්නේ...?