IMG-LOGO

සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්තගේ පවුලට ඩොලර් ලක්ෂයක්

පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් පරිත්‍යාග කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

“ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් 100,000 මුදලක් පරිත්‍යාග කළ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාවට මම කෘතඥ විය යුතු යි. එමෙන්ම රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනය ඇයගේ ගිණුමට මාසික වැටුප (ප්‍රියන්ත කුමාර) ඇමෙරිකානු ඩොලර් 2000ක් යවා තිබෙනවා. ඔවුන් වසර 10ක් යන තෙක් මෙම මුදල ඇගේ ගිණුමට යවනවා.”

 



අදහස් (7)

සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්තගේ පවුලට ඩොලර් ලක්ෂයක්

Wijeweera Wednesday, 19 January 2022 12:01 AM

අපේ තාත්තාවත් පාකිස්තානයේ ජොබ් එකකට අරින්න හිතෙනවා.

:       8       4

sharm warn Wednesday, 19 January 2022 09:12 AM

වරද නිවැරදි කරගන්න උත්සාහ කරන මිනිස්සු.අපේ රටේ ඉන්නේ වැරදි කරලා ඒවා නිවැරදි වගේ පෙන්නන්න හදන එවුන් නේ

:       1       8

Hafeel Wednesday, 19 January 2022 09:51 AM

හොඳ වෙලාවට ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳගේ ගිණුමට මේ මුදල් යවන්නේ. එහම නැතුව ආණ්ඩුව හරහා එනවා නම්, එතනත් ගසා කෑම තමා.

:       1       16

fairoos Wednesday, 19 January 2022 12:22 PM

සල්ලි දුන්නට ළමයින්ට තාත්තා කෙනෙක් නැහැනේ

:       2       1

Saman sigeraWednesday, 19 January 2022 03:14 PM

තව කසාදයක් කරගන්න පුලුවන්නේ

:       1       1

sam Wednesday, 19 January 2022 12:29 PM

බලාගෙන රාජපක්ෂලාගේ පවුලේ අය ඕකෙනුත් කොමිස් ගහන්න බැරි නැහැ. පරිස්සමින්, රාජපක්ෂ කම්බ හොරු... සුනාමි ආධාරවලිනුත් හොරාකාපු අයනේ...

:       2       2

SUNIL MILANO Wednesday, 19 January 2022 03:36 PM

ෆෙයාරූස්ගේ කමෙන්ට් එක ඇරෙන්න අනිත් සේරම එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට්ස්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site