(යොහාන් භාසුර)
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1015 දරණ දුම්රියේ සියලුම වෙන්කළ හැකි මැදිරි මේ මස 20 වැනිදාට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සංචාරකයන් පිරිසකට වෙන් කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරිවරයා ලිඛිතව දැනුම්දී තිබේ.
එම දුම්රිය මැදිරි ජාතික හැදුනුම්පත් අංක 111111111 යටතේ වෙන් කර ඇති බවත් ඒ හේතුවෙන් එම දුම්රිය මැදිරි වෙන්කර තැබිය යුතු බවත් දුම්රිය වාණිජ අධිකාරීවරයා නියෝජ්යන වෛද්ය අධිකාරීවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික හැදුනුම්පත් අංක 111111111? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම එකක් නැත්නම් නඩු දැමිය යුතුයි.
රිසර්ව් කරන්න ඉස්සෙල්ලා හැඳුනුම්පත් කොපියක්වත් ගන්න එපා.අනික ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න ඕනෙත් නෑ 50% ක් වත්
22222222 ශිරන්තිගේ නිසා 111111111 මහින්දගේ වෙන්න ඇති.
අපිත් සෝදිසියෙන් ඉන්නේ 20 වැනිදාට අමුතු අන්කයෙන් යන එවුන් කවුද කියලා බලාගන්ඩ ..