
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව අද (10) වාර්තා කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ එකක 692.35 ක් වාර්තා කිරීමෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,856.07 ක් බවට පත්විය.
කොළඹ කොටස් වෙළෙඳපොලේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.57 ක් බවට විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd