චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (6) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය යැයි ද පැවැසෙයි.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ, රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය අද (6) දිනයේ ලැබුණු බවය.
මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් ලැබුණි. ඒ, චීන රජයේ පරිත්‍යාගයක් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd