
(සිතුම් චතුරංග)
හිටපු විපක්ෂ නායකයකු සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකු වූ අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද යාපනය වෙත රැගෙන එනු ලැබීය.
ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දේහය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව මහජන ගෞරවය සඳහා සෙල්වා රංග ශාලාව වෙත රැගෙන යනු ලැබිණි.
සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය ඇතුළු උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයින් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට වෙලා සැප ගත්තු කෙනෙක් .අවුරුදු අනූ ගාණක් වෙනකම් පිනට සියලුම වරප්‍රසාද වරදාන බුක්ති වින්දගෙන හිටියා මිසක් හරිහමන් සේවයක් කෙරුවද කියලා කවුද දන්නේ?