
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු කදිර වේලු සම්මුගම් කුගදාසන් මහතා කතානායක මහින්දයා යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන්ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd