
(චන්ද්‍රසේන ගමගේ)
අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි ලබන 24 වැනි දා තෙක් රැඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යංශයට අවසර ලබා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අනාගත ජනාධිපති වෙන්න පෙරුම්පුරන අයගේ සහ ඊට සම්බන්ධ තක්කඩියන්ගේ නම් ලිස්ට් එක එළියට එයි.
අයියෝ මාව බේරගන්න කවුරුවත් නැද්දෝ... නාමල් මලයෝ...
ඔබ රජයේ සාක්ෂි කරුවෙක්වී සියල්ල වමාරන්න. එහෙම නොවුනොත් ඔබටත් මදූෂ්ගේ කජ්ජාගේ ඉරණමම තමයි…
අනේ නා.....නා... නාමලයෝ..ඕ
ඔයාට කන්ටේනර් දෙක පන්නලා දුන්නේ මොන ඇමැතිද කියලා කියන්න. දැන්ම කියන්න බය නම් අවස්ථාව ආවහම කියන්න...
දැන් ඉතින් නාමල් සහ SLPP ලේකම් යන්නේ නැතෙයි... සම්පත් බලන්න? ඕගොල්ලන්ගේ පක්ෂයේ හොඳම ප්‍රබලයෙක් නේද? තවත් ඉතින් මොනවට කතාද? මේකෙන් ලංකාවේ කුඩු සංස්කෘතික කවුද කරන්නේ කියලා ඔප්පු වෙලා තියෙන්නේ...
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ යාලුවෝද ප්‍රශ්න කරන්නේ, නියමයි....
කෝ මේ නාමල් ගොයියා, දැන් කෙදිර ගාන්න නම් එපා රජෝ !
කෝ ගෙන්නපු එවුන් ? ලේසියෙන්ම හොයන්න පුළුවන් රේලු ඩොක්යුමන්ට් වලින්. ඇයි ඒක නොකරන්නේ? එතකොට ඔක්කෝම සෙල්ලම් ඉවරයි. එහෙම නොකරන්න හේතුවක් තියනවාද?
නීති යාන්ත්‍රණය ඉක්මන් කරන්න දෙයක් කරන්නම ඕනෑ. මාසෙන් දෙකෙන් නඩු තීන්දු දෙන්න පුලුවන් තරමට...
සාටකෙන් බෙල්ල හිර කර ගන්නයි තියෙන්නේ දැන් ඉතින්
කාලම කන්නියෙක්. දුප්පත් අම්මලා තමයි දුක් විදින්නෙ මේවගෙ අය හින්දා අසරණ දරුවෝ. පිස්සො වෙන නිසා. හරියට පදම අනන්න කලින්... දෙවියෝ වැඩියා. අද මාලිමාවේ ආන්ඩුව නිසා මේවා එළිවෙනවා, අහුවෙනවා හිරේ යනවා. හිරේ ඉන්න කොට මොවුන්ගේ කෑමට මේවා දාලා දෙන්න. අනිත් දරුවො විදවන විදියට මුන්ටත් විදවන්න. අක්කන්ඩි සාමය ඉල්ලන්න ගියා මල්ලිව ඇල්ලුවාම දරුවන්ට ලැජ්ජයි කිව්වා. කැත වචනෙන් පොලිසියෙන් බැන්නේ කියලා. ෆ්හැන් පව්ලේ සැමට සේරම එලි වුනානේ. දැ එල්ලියල්ලා වෙන මොනවා කරන්නද? ඇප දෙන්නම එපා... ජීවිත කාලයටම බරපතල වැඩ සමග හිරේ...