
(ආරියරත්න රණබාහු)
සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
මේ හේතුවෙන් ගම්වල පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇති බව වාර්තාවී ඇතැයිද හෙතෙම කීය.
මෙම තත්වය මඟ හැරීම සඳහා සියලුම සමූපකාර අලෙවිසැල් හා සමූපකාර දෙපාර්තුමේන්තුවට අයත් සියලු අංශ නවීකරණය කිරීමට පියවර ගන්නා බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවද සදහන් කලේය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’සමූපකාර සියයට 50ක් අක්‍රමවත්’’
රුවන් Friday, 20 December 2024 04:47 PM
සමූපකාර තනිකරම සුදු අලි. එකේ වැඩකරන දේශපාලන ගැත්තෝ ඊට හපන්. සමූපකාර ප්‍රායෝගික නෑ. තිබ්බත් තියෙන්නේ මිනිස් පරිභෝජනයට අහිතකර ආහාර (ගොඩක් ඒවා නරක් වෙලා)
sam Saturday, 21 December 2024 04:12 AM
නියමයි. සමූපකාර ක්‍රමය වැඩිදියුණු කළ ගමන් කළුකඩකාරයින්ගේ මගඩි ඉවරයි.
Lalla Saturday, 21 December 2024 09:28 AM
ඊට වැඩිය හොඳ නැතිද ඔය ආයතන ඈවර කර දැමීම. සුදු අලි.. වැඩිපුරම හිස් රාක්ක. මම දකින්නේ ගම්පහ ප්‍රදේශයේ සමූපකාරවල තත්ත්වය...