
(ර.මු.වී.ර.බණ්ඩාර)
පොල්පිතිගම සීමාසහිත සමුපකාර සංගමයේ අළෙවි කළමණාකරු විදුලි සැර වැදී මියගොස් ඇති අතර ඔහු බේරාගැනීමට ගිය බිරිය සහ තවත් අයකුද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි පොලිසියකියයි
මෙසේ මියගොස් ඇත්තේ ඩබිලිවි එමි.රත්නායක නමැති අයෙකි.
පොල්පිතිගම සමුපකාර සංගමයේ රාජකාරියට යෑමට සුදානමි වෙද්දී, නිවසේ රූපවාහිනියට සමිබන්ධ නිවසින් බාහිරව ස්ථාන ගත කර ඇති ඇන්ටනාව සුසර කිරීමට යෑමෙිදී විදුලිසැර වැදීමත් සමගම " අමිමෝ" යනුවෙන් හඬනගා බිමවැටූණ මොහොතේ , ඔහුගේ බිරිද සහ අසල්වැසි නිවසේ දියණියක් පැමිණ බිමවැටුන සැමියා ඔසවාගැණීමට වෙරදරද්දී ඔවුන්දෙදෙනාටද විදුලි සැරයැදී මෙන් අනතුරක් සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුදායක පුවතක්.. විදුලි සැර වැදුණු අයෙක් බේරාගැනීමට යාමේදී අනුගමනය කළ යුතු ආකාරය දැනුම්වත්වීම වැදගත්...
විදුලි සැර වැදීමෙන් සිදු වන අනතුරු සහ මරණ වලක්වා ගත හැකියි. RCCB( ට්‍රිප් ස්වීච්) අනිවාර්ය කළ යුතුයි. පරිපථ ආශ්‍රිත ලෝහමය කණු , ආවරණ පෙට්ටි යනාදිය බිම්ගත කිරීම බොහෝ රටවල අත්‍යවශ්‍ය පිරිවිතරයක්.