
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
සමන්ද සිල්වා මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කළේය.
COMMENTS
ලප කුමාරගේ තියෙන ක්‍රෝධය සහ කුහකකම හින්දා ඇන්තනිගේ මළගෙදර ගියේ නැහැ..! ඒ මිනිහා කරපු එකම වරද, මයිනා දුටුගැමුණු රජුගේ නෑයෙක් කීම පමණයි! ඒ වුණාට, බද්රානි සහ අරවින්ද මොනරවිල වගේ සට්ටෑඹිරාලලාට කියලා කීරවැල්ලේ කුමාරයා කියලා කියවාගන්න මේ තඹුත්තේගම අන්දරේට තියෙන්නේ හරි කැසිල්ලක්...!
එකම රැකියාව කරන අය තමුන්ගේ කෙනාගේ මළගමට කොහොමත් යනවා. දෙන්නම බයිලා කාරයෝනේ...
නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකරගේ අක්කා තමයි සමන් ද සිල්වාගේ බිරිඳ…
ඉස්සර දේසපාලුවෝ යනකොට පාරේ අපිටවත් යන්ඩ බැරි තත්ත්වයක් තිබුනේ .හතර වටින්ම ආරක්ෂයෝ.ඒ මදිවට සද්දේ දාගෙන.? අපිව අන්දලා අපේම ඡන්දෙන් බලයට ඇවිත්,අපේම බදු මුදල් වලින්,සැප වින්දගෙන, අපිටම කොකා පෙන්නලා .අන්තිමට අපිටම ඇරපු එකයි කෙරුවේ.?
සමන්ද සිල්වා මහතා ගායනා කළේ බයිලා... මෙයා කියන්නේ වැල් බයිලා.