
(සුමිත් පොතුපිටිය )
මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
මේ හේතුවෙන් එහි ගමන් ගත් මගීන් වෙනත් දුම් රියන් වෙත මාරුවී කොළඹ බලා ගමන් ගත්බවද දුම්රිය ප්‍රකාශකයෙක් කීය.
පානදුර දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ගමන් ගන්නා දුම් රිය මාර්ගයේදී දුම්රිය කාර්මික දෝෂයට ලක්ව තිබේ.M 11 - 954 අංකය යාටතේ අද දින දුම් රිය මරදාන බලා ධාවනය වී ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd