
(යොහාන් භාසුර)
සමෘද්ධි සේවක ඊ.පී.එෆ්. රැකගැනීමේ මෙහෙයුම් කමිටුව එහි සේවකයන්ගේ ඊ.පී.එෆ්. රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (13) විරෝධතාවක් පැවැත්වීය.
“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනු’, ‘ඊ.පී.එෆ්. කොල්ලය වහා නවතනු’ සහ සියලු සේවක උසස්වීම් හා බඳවාගැනීමේ පටිපාටිය වහා සකසනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ඔවුහූ විරෝධාවයේ නිරත වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd