IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමට සාමය පෙන් වූ අසිරිමත් නත්තල උදාවේ

(මහින්ද නිශ්ශංක)

ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී ඊයේ මැදියම් රාත්‍රීයේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විණි. මේ අවස්ථාවට මීසම භාර චාමින්ද රෝෂන් පියතුමාද සහභාගි විය.

මැක්ස්වල්ඩ් ද සිල්වා කොළඹ සහයක රදගුරුතුමා සහභාගිවන වූ නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දූනගහ බටේපොල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.

නත්තල් උදාවත් සමග දිවයිනේ සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැති අතර එම දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් දහස් ගණනින් සහභාගි වූහ.

නත්තල් උත්සවය නිමිත්තෙන් අද බොහෝ ස්ථානවල කැරොල් ගායනා , අසරණ පවුල් සදහා දාන මාන පිරිනැමීම, ලේ පරිත්‍යාග කිමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වා ර් තා වේ.

 



අදහස් (0)

සැමට සාමය පෙන් වූ අසිරිමත් නත්තල උදාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site