(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ සමාජ සමාජශාලාවක් වටලා සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙම පිරිසෙන් 12 දෙනෙක් සැකකාරියන් බවද පොලිසිය පවසයි.
වප් පොහොය දින මෙම ස්ථානය පවත්වාගෙන යන බවත් ,එහි මත්ද්‍රව්‍ය සහ මත් පැන් විශාල වශයෙන් අලෙවි වන බවත් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කොල්ලුපිටිය පොලිසිය මෙම වැටලීම සිදුකර තිබුණි. අත්අඩංගුවට ගත් පිරිස අද (2) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd