
(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත් කෙරිණි.
මෙම සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා දුරකතන සමාගම්වලට දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සමගම ඇඳිරි නීතියද ඉවත්කර ජනතා මතයට මුහුණ දෙන්න.