
(නිමල කොඩිතුවක්කු)
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ක්‍රීම් භාවිතය හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වැඩි වේගයෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ජාතික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම සුදු කරන ක්‍රිම් නිසා වකුගඩු රෝගී අවදානමක්
Ruwan De Silva Wednesday, 03 July 2024 08:43 PM
කොහොමත් ලංකාවේ තියෙන්නේ තනිකරම බැරලෝහ වලින් හදන ක්‍රීම් ජාති මොකද FDA අනුමැතිය තියෙන ක්‍රීම් ජාති තියෙන්නේ ඉතා අතළොස්සයි, ඒවත් මිලෙන් අධිකයි.
Perera Thursday, 04 July 2024 06:48 AM
වෙන්න බෑ. ඔය මුසුට සුදේ දිලිසි දිලිසි ඉන්නේ.
lakvidu Thursday, 04 July 2024 06:50 AM
ඔය ඉතින් අර අහිංසක පියුම් නංගි එක්ක තියෙන ඉරිසියාවට කියන බොරු කතාවක් !
Piumi Piumi Thursday, 04 July 2024 10:12 AM
SLSI එක බුදි ද ?පඩි ගන්නේ හාල් ගරන්නද ?
සෙනෙවිරත්න Thursday, 04 July 2024 12:17 PM
ඔයත් ඒ ක්‍රීම් ගානවා වගේ මට පේන්නෙ. අද කට්ටියට සුදු මදිවෙලා, ඔය ගාන්නේ, ආසියානු මානවකය සුදු නැහැ කලු හෝ තලෙලු පාටයි. ඒක වෙනස් කරල පැවැත්මක් නැහැ. සමහර අයගෙ සුදට හේතුව යුරෝපා ජාන එක්වීම. ඒක නරක දෙයක් නෙවෙයි එමගින් දියුණු මානවකයන් අප රටේ බිහිවෙනවා ජාන කවලම් වූ විට, පවුල් පවුල් විවාහ මෝඩයන් සහ මන්දබුද්ධිකයන් බිහි කරන බව විද්වතුන්ගේ මතයයි.
ලසන්ත Thursday, 04 July 2024 02:18 PM
අපේ ආච්චිලාට ඕවා කියලා හරියන්නේ නෑ! වකුගඩු ආබාධ පිළිකා එකට දහයක් එනවා කිවුවත් සුදු වෙනවා කීවොත් මොන ජරාව වුණත් අතුල්ලා ගනිවී.