
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභික දූර 330 ක් වෙනුවෙන් නාම යෝජනා දේශපාලන පක්ෂ තවමත් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
එම නම් වහාම එවන ලෙස කොමිෂන් සභාව දේශපාලන පක්ෂ වලට නැවතත් දැනුම් දී ඇත.
සභිකයන්ගේ නම් ඇතුළත් තවත් ගැසට් නිවේදනයක් අද දිනයේද නිකුත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට සංවර්ධනය වෙමින් ඔය කියන උදවිය ආවාම... ඔය කියන පක්ෂවල විනයක් හා ප්‍රතිපත්තියක් තියෙනවාද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය...