
(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු වෙනුවෙන් මෙම මස වැඩිහිටි දීමනාව හෙට (29) දිනයේ බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක මුදලක් ඊට අැතුළත් වේ,
එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු සදහා මෙම මාසයේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් හය කෝටි අසූතුන් ලක්ෂ පහළොස්දහසක මුදලක්ද ගිණුම් ගත කිරීමට නියමිත බව එම මණ්ඩලය සදහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd