
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කොළඹ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.
‘එජාප කොළඹ මහ නගර සභා මන්ත්‍රිනී සඳමාලි මහත්මියට ජා.ජ.බ. ආණ්ඩුව විසින් කළ මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු’, ‘බර්තසාර් පුරහලට - සඳමාලි රෝහලට’ සහ ‘සඳමාලි මන්ත්‍රීතුමියට එල්ල කළ මැර ප්‍රහාර හෙළා දකිමු’ ලෙම පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා හොඳට සෙනඟ ඉන්නවා මොන්ටිසෝරි වලත්, මිනිස්සු හූ තියනවා..