
(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොඳයි. කවුරු කවුරුත් සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපැදලා කටයුතු කරන තාක්කල්...
මේක තමයි යථාර්තය. අපිට අකමැත්තෙන් වුවත් මේ වසංගතය සමඟ ජීවිතය ගතකිරීමට සිදු වෙනවා. දැනටමත් වසංගත සමයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වරින්වර රෝගීන් වාර්තා වෙනවා. අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් එම ආයතන නොකඩවා ක්‍රියාත්මක වෙනවා. රටේ අනාගත යහපත උදෙසා පාසල් හා අනෙකුත් අධ්‍යාපන අංශද මෙම යථාර්තයට මුහුණ දෙමින් ඉදිරියෙන් ඉදිරියට යා යුතුමයි...