


(වසන්ත චන්ද්‍රපාල)



(ජේ. කේ. එල්. චාමින්ද)



(රංජිත් රාජපක්ෂ)



(ජවුෆර්ඛාන්)


(රවීන්ද්‍ර ලියනගේ)






(රොමේෂ් මධුෂංක)



(සනත් ගමගේ)



(හික්කඩුව පැරැලිය සුනාමි ස්මාරකය අභියස - දීපාල් ද සිල්වා)

(පාලිත ආරියවංශ)


(බේරුවල සුනාමි ස්මාරකය අසළ - තුසිත කුමාර ද සිල්වා )
සුනාමි ව්‍යසනයට වසර 14 ක් සපිරුණු අද (26) එම ව්‍යසනයෙන් ලංකාව පුරා මිය ගිය ජනතාව සිහි කරමින් සුනාමි ස්මාරක අසළ සහ විවිධ ස්ථානයන්හිදී සුනාමි සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණි.
ඔවුහු මියගිය ඥාතීන්, අනෙකුත් සියළු ජනතාව සිහි කරමින් සිහිවටන ස්මාරකය වෙත මල් තබා පහන් පත්තු කරමින් උපහාර දැක්වුහ.
ලංකාව පුරා සුනාමි සැමරුම් ඉහත ඡායාරූපවලින් දැක්වේ.
( ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල, ජේ.කේ එල් චාමින්ද, රංජිත් රාජපක්ෂ, ජවුෆර්ඛාන්, රවීන්ද්‍ර ලියනගේ, රොමේෂ් මධුෂංක, සනත් ගමගේ, පාලිත ආරියවංශ සහ තුසිත කුමාර ද සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ සියලුම පුරවැසියන්ට ලබන කිසිඳු ආත්මයක මෙවන් විපතක් නොවේවා !!!