
( රන්න චන්ද්‍රෙස්න ගමගේ )
සිනීමෝදර ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මිය ගිය තරුණයින් තිදෙනකුගේ සිරුරු අද(22) හමුවී ඇතැයි පොලීසිය කියයි.
යම් මත්ද්‍රව්‍ය පානයක් නිසා මෙය සිදු වූවේද යන්න සැකයක් පවතින බවත් යම් මත්ද්‍රව්‍ය විශේෂයක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් පොලීසිය කීවේය.
මේ වන විට මිය ගිය දෙදෙනකුගේ සිරුරු නිවසේ ඇති අතර අනෙක් පුද්ගලයාගේ සිරුර රෝහලේ ඇතැයි ද පොලීසිය කියයි. එම ස්ථානයේ තිබු කුඩා ලොරි රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිසමේ දැන් පහකරගන්න අය සාක්කි හංගනවාද?