(යොහාන් භාසුර)
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.
ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයේ වසර එසහමාරක පමණ කාලයක් කටයුතු කළාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුදර්ශනී ඉල්ලා අස්වෙයි
Lalith M Monday, 04 April 2022 02:09 PM
මොනවා අස්වෙන්නද දැන්...? කොහොමත් ගෙදර යන්න වෙනවා...!
Nissanka Monday, 04 April 2022 02:42 PM
පාර්ලිමේන්තුව විසුරුවා නව රජයක බලය පවරන තුරු පත්කරන භාරකාර ආණ්ඩුවේ අගමැතිකමට සුදර්ශනී පත්කරමු.
Cisco Monday, 04 April 2022 02:43 PM
මේ වගේ අයගෙන් වැඩක් ගත්තේ නැහැ. ඒ වෙනුවට ඥාණක්කා පෙරට තියා ගත්තා..
Prabha Monday, 04 April 2022 03:22 PM
මොනවා වුණත් ගරු කරන චරිතයක්... දැන්වත් ඔය නූගතුන් එක්ක හැපි හැපී ඉන්නේ නැතිව ගිහින් දන්න වෙදකමෙන් රටට සේවයක් කරන්න.