
(රංජන් කස්තුරි)
සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.
එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි මහතා ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බාර දුන්නේය.
සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන ඉන්නකොට මුස්ලිම් රටවල් තරහා කරගෙන නිකන් හම්බ වුනු දේවලුත් නැතිකර ගත්තා. අන්තිමට රටත් ඉවරයි... ගෝඨාත් ඉවරයි.
රට බේර ගනියෝoooooo
ඇපිට නම් කවදාවත් ඔය පරිත්‍යග කරපු රට ඉදි ලැබිලා නෑනෙ. ඔය පල්ලිවල ඉන්න කමිටු සාමාජිකයින්ගෙ කඩවල් වල නම් විකුනන්ට තියෙනව නොට් ෆො සේල් ලේබල් පිටින්ම. බොහොම පිනට බර උදවියනෙ.
නන්දසේන මෙව නවත්තල තමයි අන්තිමට නැතිම වෙලා ගියෙ.