
(ගයාන් සූරිය ආරච්චි)
සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සියඹලාන්ඩුව, ගලයාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා සියඹලා ආණ්ඩුව, සූරියතලාව හේන් යායක් මැදින් ගමන් කිරීමේදී මෙම බඳින තුවක්කුව පත් වී ඇති බවත් එම බඳින තුවක්කුව ඔහු විසින්ම ඇටවූවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඳින තුවක්කු පත්තුවෙලා සියඹලාණ්ඩුව රෝහලට දිනපතාම වගේ මිනිසුන් එනවා. හරිම විනාශකාරීයි. කකුල් කුඩු වෙනවා. එතනින් ඉහළට වැදුණොත් ජීවිතය ඉතිරි වෙන්නෙ නෑ.
දැන් එතකොට මේ ලිපිය ලියපු කෙනා මස් මාළු කන්නේ නැති කෙනෙක් වෙන්න ඕනෑ. මොකද කවුරු හරි මරණ සත්තු තමයි. සතා කවුරු වුණත් මිනිස්සු කන්නේ... ඕකම කියන්න කෝ ඉතින් මෙහෙම මුහුදු යන ධීවරයෝ එහෙම මුහුදෙදි මැරුණොත්...