
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා.අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
සෙිරිබිරිස් Friday, 14 March 2025 01:51 PM
අම්මපා, මේ මිනිහා නම් දාන්න ඕන ගෑනු රිලව් ඉන්න තැනකට...
කව්ද බෝයි Friday, 14 March 2025 02:05 PM
මේකව අපි අලිමංකඩකින් කොච්චි පාර පන්නවමු.
Kazi Shajahan Friday, 14 March 2025 02:08 PM
මෑන්ට කියන්න සතෙකුගේ නමක් නැහැ.
kamalFriday, 14 March 2025 06:41 PM
ඇයි මෙයාගේ පවුලේ අයට ඕවා කරන්න බැරිද?
සංජීව Friday, 14 March 2025 02:20 PM
මේ මනුස්සයාට නිවාඩු දුන්නත් වැඩක් නෑනේ. ගණන් පුළුවන් එකක්යැ...
කෞෂිFriday, 14 March 2025 03:37 PM
මොනවද සංජීව, මම ලියන්න ගිය එක ඔයා ලිව්වේ...?
Shantha Friday, 14 March 2025 02:54 PM
ඔන්න මම ගණන් කරන්න පටන් ගත්තා බදුල්ලෙන්
තුෂාර Friday, 14 March 2025 03:31 PM
සංගනනය ගොන් වැඩක් කියලා මට හිතෙන්නේ. සත්තු වතුවලට ඇවිත් ගණන් කරනකම් බලන් ඉදිද?
Siri Friday, 14 March 2025 04:11 PM
වැඩක් නෑ. වැඩක් නෑ. මේ වතාවේ ගණන් කරන්නේ බූරුවෝ නෙවේනේ.
Pankumburage Friday, 14 March 2025 04:15 PM
ඔන්න පාර්ලිමේන්තුවේ බදුල්ලෙන් ආපු තඩි ඌරෙක් ඉන්නවා. රිලව් නම් හැමතැනම ඔවුන්ව ගණන් කරන්න අමතක කරන්න එපා...
පොඩිඑකා Friday, 14 March 2025 04:30 PM
පොල් බූරුවෝ එකායි කියලා දාගන්න…!
RS Friday, 14 March 2025 05:01 PM
බදුල්ලේ ජනතාවට වැරැදිලා චීන ඌරෙක් එවලා.
ලලනි Friday, 14 March 2025 05:22 PM
ඌරන් ගණන් කරන්නේ රෑටලු, ඒක නිසා ඔයා රෑවෙලා ගෙදර ගියාම ඇති...!
අරවින්ද මොණරවිල Friday, 14 March 2025 06:25 PM
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට නිවාඩු දෙන්න ඕනෑ, මොකද රටටම හානි කරන බූරුවන් කිහිප දෙනෙක් රිංගලා ඉන්නවා ඔවුන්වත් සංගණනයට ඇතුලත්කර ගන්න ඕනෑනේ.
Mahinda Friday, 14 March 2025 08:29 PM
ජනතාවනි, තේරුම් ගනිල්ලා පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තේරීමේදී තමන් තෝරාගැනීමේදී බුද්ධිමත් නොවීමෙන් සිදුවන විපත්තිය. කරුණාකර මෙයාට සතුන්ගේ නම් පාවිච්චි කරන්න එපා... සතුන් මෙයාට වඩා ශීලාචාරයි.
ශ්‍රී ලාංකිකයන් Saturday, 15 March 2025 09:50 AM
මෙයා නියෝජනය කරන්නේ සමස්ත රටේ පුනරුත්ථාපනයකට ලක් විය යුතුම ජන කොට්ටාශයයි. මේ රට හදන්න නම් වහාම මේ පිරිස විශේෂයෙන් පුනුරුත්ථාපනයකට ලක් කර පියවි සිහියට ගත යුතුයි.
Ranjith Dissanayake Saturday, 15 March 2025 12:42 PM
මේ මන්ත්‍රිලා කියාගත්තු රිලවුන්ව ගතමයි ඉස්සෙල්ලාම ගණනයට ගන්න ඕනේ. ඊට අමතරව, අර හැමදාම කරන ගොන් වැඩවලින් මුදවා ගන්න මේ වගෙ රිලවුන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ...