
(අංජුල මහික වීරරත්න)
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය.
සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් මෙයාට ටෝර්ච් එකයි, කුඩෙයි යවන්න...!
සතියකටනේ මේ සේරම...!
සතියකට දෙකකට කැවුම්, කිරිබත් කඤ්ඤම්. පෙරහැර කඤ්ඤම්...
රනිල් මහත්තයෝ ඔබතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වගේ කියනවා යන්තම් මතකයි... ඒ නිසා මේ වෙලාවේ විධායක බලතල භාවිතා කිරීම සදාචාර සම්පන්න නැහැ වගේ කියලා නේද වැඩබලන පොලිස්පතිකෙනෙක් පත්නොකර සිටියේ? අනේ ඔබතුමා 77 -94 ආණ්ඩුවල ක්‍රියාශීලී, ආචාරශීලි දක්ෂ, උගත්, බුද්ධිමත් පිරිසිදු ඇමැතිවරයෙක්, අගමැතිවරයෙක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයක්ව සිටි, ප්‍රතිවාදීන් පවා මිස්ටර් ක්ලීන් හැඳින්වූවේ. එසේ වූ ඔබතුමා මේ ජීවිතයේ අවසාන සමයේ මොනවද කරන්නේ...? තාමත් ඔබතුමාට අවස්ථාව තිබෙනවා ඔබතුමා එජාපයට, පාක්ෂිකයින්ට කළ අපරාධයෙන් පිරිසිදු වෙන්න. කරුණාකර සජිත් මහත්තයා ඇතුලු පිරිසට එජාපය බාරදී ඔබතුමා ජනාධිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන්න. ඔබතුමාට සැනසිල්ලේ අවසන් හුස්මපොද හෙලන්න පුළුවන් වේවි. මම ඔබතුමාට බොහෝම ගරුකළා, පින්දුන්නා. එදා සුගතදාස එකට අතින් අල්ලාගෙනවිත් ජනතාවට බාරකළ ඒ සොඳුරු මිනිසා 21 වෙනිදින රට බාරගන්නවා. ඊට පෙර ඔබතුමාගේ යුතුකම ඉටුකරන්න. තෙරුවන් සරණයි..!
සජිත්ට බාරදී අන්දරේ රජ නොකර වෙන දෙයක් වෙන්න හරිමු. රනිල් සහ සජිත් දෙන්නාම යන්නේ එක පාරේය, එහෙට මෙහෙට පනින්නේ ඔවුන් දෙගොල්ලන්ය. කවුරු පත් වුවද වෙනසක් නැත. දූෂිත මජර ක්‍රමය ඉදිරියටත් ගෙනයනවා හැර සජිත් දුන් රහස් පොරොන්දු ඉටුකළ නොහැක... ජනතාව ඉල්ලන වෙනසට ඉඩ දෙමු.
අලුත් කුඩයක් ඕනෑ කර තිබේ...!
මොවුන් වගේ අය ඉන්න රටක අපි ඉපදුනානේ අප්පා... කරුමේ...!
ජනමතයක් නැති සිතට ජනමතයක් නැති රනිල්ගෙන් තෑග්ගක්...
මෙයා කලා කිසිම වැඩක් නෑ. කාලෙම වාසි ගත්තා විතරයි.
පට්ටම බෙල්ල ඔතාගෙන ගෙදර යන්න ලබන සුමානේ.
එක සිහසුනයි සීතාට රජවරු දෙන්නයි…..ගෝටා සහ රනිලා…