
සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15 ක් සහ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවක් ඇතුළුව වැරදි 59 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට එරට පොලිසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ..
අනෙක් තුවක්කුකරු, ඔහුගේ පියා වන 50 හැවිරිදි සජිඩ් අක්‍රම්, එම ස්ථානයේදීම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගියේය.
හනුක්කා මංගල්‍යයේ පළමු රාත්‍රිය සැමරීමේ උත්සවයකදී ඕස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් 15 කු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලැබුහ.
(හසිනි නවෝද්‍යා)
අන්තර්ජාලය ඇසුරින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිමැරුම් චෝදනා 15ක් තියෙන අය ඕස්ට්‍රේලියාවේ ඉන්න පුළුවන්. අහිංසක අපි විසිට් වීසා එක දාපුවාම , මල ගිය පරාණ කාරයන්ගේ ඉදන් හොයනවා. තනි කර බොරුවා තමයි.