
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ස්ටෙගෝසෝරස් වර්ගයේ මෙම ඩයිනසෝරයාගේ අස්ථි ‘ඒපෙක්ස්’ යන නමින් හැදින්වෙයි.
වෙන්දේසිය සිදුවන්නේ, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. වෙන්දේසිය පවත්වන්නේ සොතබිස් වෙන්දේසි සමාගම විසිනි. මෙම ස්ටෝසෝරස් අස්ථි උසින් අඩි 11ක් සහ දිග අඩි 20 ක් වෙයි.
මෙම අස්ථි කැණීම්වලින් සොයාගන ඇත්තේ 2022 වසරේදී, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මොරිසන් කැණීම් භූමියේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd