
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත අද (02) ලිපියක් භාර දෙනු ලැබීය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් නීතිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් මෙම ඉල්ලීම කරනු ලැබීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් තේරුමක් තියෙන වැඩක් කරලා තියෙන්නේ.
ඕගොල්ලෝ බලයේ ඉඳිද්දී පොරුන්දු පරිදි නීතිය හරියට ක්‍රයාත්මක කළා නම්, අද ඕගොල්ලන්ට මෙතන්ට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපරාධකරුවන් ආරක්ෂා කල එවකට අගමැති රනිල්වත් විශ්වාස භන්ගයෙදී ආරක්ෂා කළා. දිගනදී මුස්ලීම් ප්‍රජාවට එරහිව ප්රචණ්ඩ සිදු වෙනකොට, ආණ්ඩු බලය සහ පොලීසිය භාර ඇමති බලය තමන් සතුව තියද්දීත්, මේ මුජිබුර් රහ්මාන් රාජපක්ෂලාට චෝදනා කරනවා. එසේ තියද්දීත් කොළඹ මුස්ලීම් ජනතාව මේ වාචාලයාට චන්ද දුන්න එක තමයි කනගාටුයි.
මේ මිනිස්සුත් ඉතින් මොනව හරි කරනා එපෑයෑ. ඔය ඉන්න ගමන් ලියුමක් ලියනවා.රහස් පොලිසියට පැමිනිලි කරනවා.හෙට අනිද්ද තීරු බදු රහිත කාර් දුන්නහම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒවා ගන්නවා.ආන්ඩු බලය කව්දා හරි ලැබුනොත් පරම්පරා ගානකට ඇතිවෙන්න හොරකම් කරනවා.අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සැවොම දුක් විඳිනවා . නැවත නැවතත් හොර කණ්ඩා යම් බලයට පත් කරනවා. මෝඩයෝ උනත් රන්ජන් සහ තෙවරප්පෙරුම මිනිස්සුන්ට පිහිට උනා
දියවනාව පට්ටියේ බලයේ ඉන්නකොට තමන්ගෙන් රටට විය යුතු වගකීම් ,යුතුකම් තමන්ගේ හිතට එකගව කරේ නම් අද මේ එක එක තැන්වල රස්තියාදු වෙන්න ඕනේ නැහැ නේද කියන එකවත් නොතේරුණු මුග්ධයන් රැලක්.... නොදකින් කාලකන්නි නිකරුනේ මහජන මුදල් තව තවත් නාස්තිකරන බුරුවන්....